දේශීය

18 – 19 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම ඔක්තෝබර් 21 සිට

(UTV | කොළඹ) – අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ.

ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපති මේ බව සඳහන් කළේය.

Related posts

මංගලගේ අභාවය පිළිබඳව විපක්ෂ නායකයා ශෝකය පළකරයි

Mohamed Dilsad

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

වතු හිමිකරුවන්ට ලාබ ගන්න, වතු සේවක වැටුප රජයෙන් ගෙවීම ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහගේ අදහස

Editor O

Leave a Comment