දේශීය

මංගලගේ අභාවය පිළිබඳව විපක්ෂ නායකයා ශෝකය පළකරයි

(UTV | කොළඹ) – මානවවාදීත්වයට ගරු කරමින්, හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන දර්ශනය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළ යුග පුරුෂයෙකු වූ අප හිතාදර මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳව තමාගේ ශෝකය පළකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Related posts

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ලාංකිකයන් ඉවත් කර ගන්නවා

Mohamed Dilsad

ආදිවාසී නායකයාට මරණ තර්ජන

Mohamed Dilsad

අනිද්දා විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

Leave a Comment