දේශීය

කොවිඩ් වැළඳී සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 65 වන වියේ පසු විය.

කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

Related posts

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

Mohamed Dilsad

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

Mohamed Dilsad

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment