දේශීය

අනිද්දා විශේෂ බැංකු නිවාඩුවක්

(UTV | කොළඹ) – අනිද්දා (10) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නබි නායකතුමන්ගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම නිසා, එදින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් වීම හේතුවෙන්.

Related posts

උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වැඩ බලන පොලිස්පති වෙත තවත් නීතිපතිවරයාගෙන් මාර්ගෝපදේශ

Mohamed Dilsad

රාජ්‍ය සේවක දීමනා අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment