දේශීය

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇත.

Related posts

දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ බොරු කීම වැළැක්වීමට නාමල් රාජපක්ෂගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

Editor O

Leave a Comment