දේශීය

දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී තිබේ.

 

ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

 

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

 

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවද වාර්තා වෙයි.

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

කොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇප

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment