Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

අයිසීසී ජුනි මාසයේ දක්ෂ ක්‍රීඩකයන් අතරට පැතුම් නිස්සංකත් නිර්දේශ කෙරේ

ජුනි මාසයේ අයිසීසී යේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් අයිසීසීය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි.

පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන Kagiso Rabada සහ ඒඩන් මාක්‍රම් නිර්දේශිත නම් අතරට ඇතුළත්ව තිබේ.

Related posts

Transport bus catches fire: 17 injured and hospitalised

Mohamed Dilsad

North Korea threatens to pull out of summit with Trump

Mohamed Dilsad

Akila says no decision taken harming the ‘Sirigiya’ world heritage

Mohamed Dilsad

Leave a Comment