Trending Newsඑසැන පුවත්දේශීය

විරැකියා අනුපාතය අඩුවෙයි…..

මෙරට විරැකියා අනුපාතය වසරේ පළමු කාර්තුව තුළදී 3.8% දක්වා පහත වැටී ඇති බව මහබැංකුව පවසයි. 2024 වසරේ පළමු කාර්තුවේදී එය 4.5% ක් ලෙස පැවති අතර එය ආර්ථිකය සම්බන්ධ යහපත් ප්‍රවණතාවක් ලෙස දැක්විය හැකිය.

මේ අතර 2024 වසරේ පළමු කාර්තුවේ 47.1% ක් වූ ශ්‍රම බලකා දායකත්වය 2025 වසරේ පළමු කාර්තුවේ දී 49.7% දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

பெண்களை நியமிப்பதில் சிக்கல் நிலை

Mohamed Dilsad

டெங்கு நோயாளர்கள் எண்ணிக்கையில் வீழ்ச்சி…

Mohamed Dilsad

India offers help to Sri Lanka’s Northern Province

Mohamed Dilsad

Leave a Comment