Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළිදක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී.

1998 වසරේදී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම කාණ්ඩයට උසස් කෙරිණි. 1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහල මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීමද මෙහි විශේෂත්වයකි. ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමානයකින් අඩු කර තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

Mohamed Dilsad

Woman falls off California’s highest bridge while taking selfie

Mohamed Dilsad

ஓய்வூதியத் திணைக்களத்தின் முன் பதற்றநிலை

Mohamed Dilsad

Leave a Comment