Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ නිකුත් කරන දිනය ගැන ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි. ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් ය.

Related posts

UTV NEWS ALERT සේවාව ඔබත් අදම සක්‍රීය කරගන්න

Mohamed Dilsad

Individual injured in shooting incident in Meetiyagoda

Mohamed Dilsad

බාර් ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment