Trending Newsඑසැන පුවත්දේශීය

අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව ශල්‍යකර්ම කළ නොහැකි බව කියමින් විශේඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් සිය සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ශල්‍යකර්මවලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැති බව දැනුම් දෙමින් ඇය මෙසේ ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය. මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ එම රෝහලේ අස්ථි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.

Related posts

France urges tough Venezuela sanctions

Mohamed Dilsad

President to visit Australia on State visit

Mohamed Dilsad

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

Editor O

Leave a Comment