Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවෙන් පත් කළ ලංකා මිනරල් සෑන්ඩ් සභාපති නෙරපයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත් කර ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කර ඇත. සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් අශෝක පීරිස් මහතාට සිදු කර නැතැයිද වාර්තා වෙයි.

Related posts

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයි

Editor O

උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර

Mohamed Dilsad

வருகிறது புதிய அலைவரிசை

Mohamed Dilsad

Leave a Comment