Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් කැඳවන්න – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

Related posts

ஜனாதிபதி கோத்தாபய ராஜபக்ஷவிற்கு பல தலைவர்கள் வாழ்த்து [VIDEO]

Mohamed Dilsad

ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

டெக்னிகல் சந்திப் பகுதியில் வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment