Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායලයට යෑමට සිටින අයට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරට ට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස  31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයර Re – entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වී මේ හැකියාව පවතින බවද අමාත්‍යංශය දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන ද දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්’

Related posts

இரண்டு துப்பாக்கிகளுடன் மூவர் கைது

Mohamed Dilsad

Australia amnesty takes 57,000 guns off streets

Mohamed Dilsad

Inspector Rangajeewa and Prisons Commissioner Lamahewa further remanded till 03 July

Mohamed Dilsad

Leave a Comment