Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව ටෙහෙරානය අසළ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයක් විනාශ කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙය සටන් විරාම ගිවිසුමක් උල්ලංඝනය කරමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර කිහිපයකට ප්‍රතිචාරයක් ලෙස ගත් පියවරක් බව ඔවුන් සඳහන් කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව නෙතන්යාහු තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

Mali village attack death toll revised down to 35

Mohamed Dilsad

පෝ දින උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන් එකඟ වෙයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment