Trending Newsඑසැන පුවත්දේශීය

හිඟය අවසන් වුණැයි කීවත් ලුණු මිල තවමත් අහසේ : ලුණුවල අසීමිත ලාබය යන්නේ කාගේ සාක්කුවට ද ?

රට තුළ පැවති ලුණු හිඟය මේ වන විට අවසාන වී ඇතත් ඉහළ ගිය ලුණු මිල තවමත් එම මට්ටම්වලම පවතින බව පාරිභෝගිකයන් චෝදනා කරති. ලුණු හිඟය පැවති කාලසීමාවේ රුපියල් 300ක හා ඊට වැඩි මිල ගණන් දක්වා ඉහළ ගිය ලුණු තවමත් එම මිල ගණන්වල පවතී.

ලුණු හිඟයට පෙර ලුණු කිලෝවක මිල වූයේ රුපියල් 120 පමණ සීමාවේ වන අතර මේ වන විට ඉන්දියාවෙන් ලුණු තොග ගෙනැවිත් තිබුණද කියලා මිල පහළ බැස නැත. මේ අතර වෙළඳා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කලේ තොග වෙළෙඳුන් විසින් ලුණු මිල අඩු නොකළොත් ලුණු සඳහා පාලන මිලක් පනවන බවය.

Related posts

Android users advised to update Twitter immediately: ITSSL

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

Leave a Comment