Trending Newsඑසැන පුවත්දේශීය

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් නිවාඩු දෙන දිනයන් මෙන්න

හජ් උත්සවය වෙනුවෙන්, මුස්ලිම් පාසල් සඳහා 2025 ජුනි 06 සහ 2025 ජුනි 09 යන දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

පැතිර යන තවත් වෛරස් ප්‍රභේදයක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

டீ.ஆர் விஜேவர்தன மாவத்தையில் அமைந்துள்ள விற்பனை நிலையமொன்றில் தீர்ப்பரவல்

Mohamed Dilsad

Austin Fernando assumes duties as President’s Secretary

Mohamed Dilsad

Leave a Comment