Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද (05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ‘1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත’ නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. නිසාම් කාරියප්පර් මහතා යෙය යෝජනාව ස්ථිර කර තිබේ.

Related posts

National oil anointing ceremony on April 17

Mohamed Dilsad

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට පණිවිඩයක්

Mohamed Dilsad

Permanent houses for families in high risk landslide zones

Mohamed Dilsad

Leave a Comment