Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ බලය තීන්දු කරන දිනය මෙන්න

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම 2025 ජූනි 16 වනදා පැවැත්වෙන බවට දින නියම කර තිබේ. එම නගර සභාව ඇතුළු බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 21ක මංගල රැස්වීම් පැවැත්වෙන දිනයන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා පත්කර ගැනීම එම දිනයන්හි සිදුකෙරෙනු ඇත.

Related posts

අද විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අල්ලයි

Mohamed Dilsad

India unhappy with Edgbaston practice facility

Mohamed Dilsad

Leave a Comment