Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

ආණ්ඩුව විසින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි. මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Related posts

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment