Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ.

එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එම නම් අනුව අද දිනයේදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය පහතින්, යාපනය දිස්ත්‍රික්කය

සෙසු නාම ලේඛන පහතින් බාගත කරගන්න

https://documents.gov.lk/view/extra-gazettes/egz_2025.html

Related posts

විදුලි ගාස්තු වැඩි කිරීමට හේතුව ගැන ලංවිම සභාපති කියයි

Mohamed Dilsad

இந்திய கிரிக்கட் அணி விராட் கோலியை நம்பியே செயற்படுகிறது?-குமார் சங்கக்கார

Mohamed Dilsad

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

Mohamed Dilsad

Leave a Comment