Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ.

එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එම නම් අනුව අද දිනයේදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය පහතින්, යාපනය දිස්ත්‍රික්කය

සෙසු නාම ලේඛන පහතින් බාගත කරගන්න

https://documents.gov.lk/view/extra-gazettes/egz_2025.html

Related posts

හිටපු නාවික හමුදාපති ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

ஹிட்லர் ஆட்சி : முட்டாள்தனமான அறிவுரை : ஜேர்மனி தூதுவர்

Mohamed Dilsad

අගමැති සහ බංග්ලාදේශ ජනපති – අගමැති අතර අද ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment