Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පළාත් පාලන නියෝජිතයන් තේරීම ස්වාධීන හා අපක්ෂපාතීව සිදු කර ඇති බව පක්ෂ සාමාජිකයින් පවසති.මෙහිදී නියෝජිතයින් තෝරාගැනීමේදි අවධානය යොමු කළ නිර්නායකයන් පිළිබඳ පක්ෂය තුළ ඇත්තේ ප්‍රසාදයක් බව පක්ෂ ආරංචිමාර්ග අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක නාමල්‍ රාජපක්ෂට හා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින්ට මේ තෝරාගැනීම් පිළිබඳව පක්ෂ නියෝජිතයින් සතුට පළකර ඇති බවද වාර්තා වේ.

Related posts

චීන විදේශ ඇමති අද ලංකාවට

Mohamed Dilsad

மிதாலி ராஜ் சாதனை

Mohamed Dilsad

ஆயுர்வேத வைத்தியர்கள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment