දේශීය

චීන විදේශ ඇමති අද ලංකාවට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මීට සමගාමීව සිදුවන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ.

සිය සංචාරය තුළදී චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ඉහළම නිළධාරීන් හමුවීමට නියමිතයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ආනයනික සහල් කිලෝවකින් රු. 65ක් ආණ්ඩුවේ සාක්කුවට

Editor O

Leave a Comment