Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවලට පත්වූ, එජාප සභිකයන් හෙට දිවුරුම්දෙති.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් හෙට (29) දින ප්‍රතිඥාව ලබාදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොතහිදී පැවැත්වීමට නියමිතය.

Related posts

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීමට, අලුතින් නීති සැකසීමට අවධානය

Editor O

கடுகண்ணாவ கற்பாறை வீதியில் வாகன போக்குவரத்து இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment