Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ආයතනවලට පත්වූ, එජාප සභිකයන් හෙට දිවුරුම්දෙති. by Editor OMay 28, 2025May 28, 20250109 Share0 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් හෙට (29) දින ප්‍රතිඥාව ලබාදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොතහිදී පැවැත්වීමට නියමිතය.