Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ බලය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව විපක්ෂයේ සාකච්ජා සාර්ථක බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. සියලු විපක්ෂ බලවේග එකතු කර කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන විට ඒ වෙනුවෙන් විපක්ෂයේ කණ්ඩායම් එකතු වී සිටින බවද, හෙතෙම කීවේය. ” ආණ්ඩුව මේ වෙලාවේ හිරිකිතයක් නැතුව පාතාලය,කුඩු මේ අයගේ සම්බන්ධ එකතුකරගනිමින් වැඩකරමින් යනවා. ඉතින් අපි කියන්න කැමතියි ආණ්ඩුවට විරුද්ධව ජන්දය දුන්න අයට කරුණාකරලා කියන්න අපි ජන්දය දුන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න නෙවෙයි ආණ්ඩුවත් එක්ක විරුද්ධව හිටගන්න කියල. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

பல பிரதேசங்களில் 28 மணித்தியாலங்கள் நீர் வெட்டு

Mohamed Dilsad

Rains expected in several areas today

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் சீரான வானிலை

Mohamed Dilsad

Leave a Comment