Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම සභාපති ඉල්ලා අස්වෙයි.

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.

Related posts

Over 30 hospitalised due to food poisoning

Mohamed Dilsad

North Korea agrees to shut down missile site, says Moon

Mohamed Dilsad

IS conflict: US sends Marines to support Raqqa assault

Mohamed Dilsad

Leave a Comment