Trending Newsඑසැන පුවත්දේශීයලංවීම සභාපති ඉල්ලා අස්වෙයි. by Editor OMay 11, 2025May 11, 20250141 Share0 විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.