Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය මුදල ඉහළ දමයි

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊයේ (09) කර ඇත.

මෙම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ. එම චක්‍රලේඛය පහතින්

Related posts

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

Mohamed Dilsad

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

Mohamed Dilsad

Leave a Comment