දේශීය

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

(UTV | කොළඹ ) – අද (28) සිට සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට එම දුම්රිය මහනුවරින් සහ බදුල්ලෙන් පෙරවරු 8.30 ට පිටත් වේ.

මේ අතර රාජකාරි සඳහා යන සේවකයන්ට දැනට දිනකට දුම්රිය 31 ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Related posts

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව හෙට (04) අලුයම අහසේ

Editor O

වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ගැහැනු 100 දෙනෙකුට : පිරිමි 93යි….

Editor O

Leave a Comment