Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය සේවිකාවක් ජීවිතක්ෂයට

මැතිවරණ රජාකාරියේ යෙදී සිටි රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයීය ඡන්ද මධයස්ථානයේ මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ අයෙකි.

Related posts

රංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට

Mohamed Dilsad

பிரியங்கர பெர்ணான்டோ குற்றவாளியென வெஸ்ட்மினிஸ்டர் நீதிமன்றம் அறிவிப்பு

Mohamed Dilsad

හේමා ප්‍රේමදාස මහත්මිය ට ලබාදී තිබූ නිල රථය රජයට බාරදෙයි

Editor O

Leave a Comment