Trending Newsඑසැන පුවත්දේශීය

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් දින 90 රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගිය 8වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

9 වන පාර්ලිමේන්තුවේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේද වලට මුල් තැන

Mohamed Dilsad

ටික්ටොක් ඝාතන සිද්ධියට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරයි

Editor O

Leave a Comment