Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

Related posts

Four School Districts in Florida attacked by Moroccan hackers

Mohamed Dilsad

பாகிஸ்தான் இராணுவ தளபதி இலங்கை விஜயம்

Mohamed Dilsad

ඓතිහාසික ශ්‍රී දළ‍්දා පෙරහැර දැක්වෙන, ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්.

Editor O

Leave a Comment