Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය අගමැති සහ නාමල් රාජපක්ෂ අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) නවදිල්ලි නුවරදි පැවැත්විණි.

ඉන්දියාවේ පැවැත්වෙන “රයිසින් භාරත්” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වූ අතර එහිදි ඉන්දීය අගමැතිවරයා මෙලෙස හමුව තිබේ. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ඉන්දීය අගමැතිවරයා යි.

ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිලි කාජල් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රබලයන් රැසක් මෙම සමුළුවේ දේශන පැවැත්වීය. මෙම සමුළුවේ අවසන් දිනය අද (09) යි.

Related posts

“My utmost responsibility is to strengthen Government in order to provide benefits to the country and people” – President

Mohamed Dilsad

‘A new force shaping the future of the global economy’: Saudi Arabia PIF chief

Mohamed Dilsad

இன்றும் மழையுடனான காலநிலை தொடரும்

Mohamed Dilsad

Leave a Comment