Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා ජනාධිපතිගෙන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක්

අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.

Related posts

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

Lionel Messi and Cristiano Ronaldo set to return for countries

Mohamed Dilsad

Jerusalem’s mayor suspends plan to impose tax

Mohamed Dilsad

Leave a Comment