Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, පළමු අදියරයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමට නියමිතය බව වාර්තාවේ.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා 15,000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

“Don’t underestimate the SLFP” – President

Mohamed Dilsad

JO alliance leaders to reach consensus before LG polls

Mohamed Dilsad

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

Editor O

Leave a Comment