Trending Newsඑසැන පුවත්දේශීය

එජාප මැද කොළඹ සංවිධායක ඇප මත මුදා හැරේ

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේ ඔහුව දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (29) දහවල් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කෙරිණ.

Related posts

වඳභාවය හෝ මද සරුභාවය ඇතිකළ හැකි පෙත්තක් දැනට හොයාගෙන නෑ -වෛද්‍ය වෘත්තිකයින් පවසයි

Mohamed Dilsad

மிருக காட்சிசாலை ஊழியர்கள் அடையாள பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment