ප්‍රමුඛ පුවත 1

ලොතරයිපතක මිල නැවත රුපියල් 20 වෙයි

(උදයම්, කොළඹ ) – 2017 අයවැය යට‍තේ ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළඳ එය පැරණි මිල ගණන් යටතේම, එනම් රුපියල් 20 අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

කොළඹදී අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය.

ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය අතර අලෙවිකරුවන්ද ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්ව වි‍රෝධතාවයේ නිරත වී සිටියි.

Related posts

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment