ප්‍රමුඛ පුවත 1

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

 

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ මහජන ගෞරවය වෙනුවෙන් තබා ඇති අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජසයූරිය සහ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්ගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment