ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

 

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා ධුමායන කටයුතු සිදුකරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

විභාගය පැවැත්වීමට පෙර හෝ ඉරිදා දිනයකදී සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර එම ධුමායන කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලූම පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

පිළියන්දල සහ වැල්ලවත්තේදී හෙරොයින් කිලෝ 110ක් අල්ලයි…

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment