ප්‍රමුඛ පුවත 1

දුම්රිය පීලිපැනීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

 

(UTV | කොළඹ) – ඊයේ (27) පස්වරුවේ ගල්ගමුව ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම සම්බන්ධයෙන් සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා පැමිණෙමින් තිබූ යාල් දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල අතරදී ඊයේ පස්වරුවේ පීලිපැනීමකට ලක්වූ අතර ,  උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක සහයෝගිතාව වර්ධනයට මැලේසියා-ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරු අතර සාකච්ඡා

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

වැඩබලන පොලිස්පති සහ මැ.කො සාමාජිකයන් අතර සාකච්ඡාවක්.

Mohamed Dilsad

Leave a Comment