ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

(UTV| කොළඹ)  – ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 30 සහ 31 දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අමතරව පොලිස් නිලධාරීන්ට සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට නොවැම්බර් 01 දාට අවස්ථාව පවතින් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපති ධුරයට ශාන්ත බණ්ඩාර ජයවර්ධන

Mohamed Dilsad

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment