ප්‍රමුඛ පුවත 1

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

 

(UTV | කොළඹ) – ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ජොෂප් සිල්වා (72) හා මාලනී සිල්වා (73) අඹුසැමි යුවළයි.

පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක්

Mohamed Dilsad

මැයි රැළි අවසානයි…

Mohamed Dilsad

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment