ප්‍රමුඛ පුවත 1සේයා පුවත

මැයි රැළි අවසානයි…

(උදයම්,කොළඹ)  – ඊයේ (01) මැයි රැළිවලින් පස්සේ කොළඹ වගේම නුවරත් පාරවල්වලත් දකින්නට තිබුනේ පොලිතින්, ප්ලාස්ටික් බෝතල් පමණි.

කුණු අර්බුදය අමතක වෙලා යන්නත් කලින් අපේ අයට ඒ දේවල් අමතකු වුණු එක පුදුම සහගතයි.

කන්න දීපු බත් පැකට් ඇසුරුම්, බීපු බීම බෝතල් ඔක්කොම පාරේ දාල යන්න තරම් ජනතාවට උන්හිටි තැන අමතක වීම පුදුමයට කරුණකි.

හැබැයි මේ හැමෝටම අදර්ශයක්  වෙමින් UNP මැයි රැළියේ ගිය තරුණයන් සහ JVP සහෝදරයන් තමන් මැයි රැළිය පවත්වපු ස්ථාන සහ තමන් ආපු පාරවල් ශුද්ධ පවිත්‍ර කලේ මෙලෙසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/04.jpg”]

JVP සහෝදරයින් මැයි රැළිය අවසානයේ පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කරන අයුරු.

[ot-video][/ot-video]

 

Related posts

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

Mohamed Dilsad

අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රටවල් 24 සහාය

Mohamed Dilsad

Leave a Comment