Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ මාස දෙකහමාරට ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 2.3ක ණය අරගෙන

මෙම වසරේ ජනවාරි මාසයේදී පමණක් රජයේ රුපියල් ට්‍රිලියනයක ණය පුදලක් ලබාගෙන ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජය මෙම නය මුදල ලබාගෙන ඇත. එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදීද රජයේ රුපියල් බිලියන 750කට ආසන්න ණය මුදලක් ලබා ගෙන තිබේ.

මීට අමතරව මාර්තු මාසයේදීද මුල් දින 14ක කාලය තුළදී රජයේ රුපියල් බිලියන 580කට ආසන්න මුදලක් ණය ලෙස ලබාගෙන ඇත. ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 2.3ක ණය ලබාගෙන ඇති බව මහ බැංකු දත්ත  අනාවරණය  කරයි.

Related posts

Ghouta aid halts as regime assault presses on

Mohamed Dilsad

ஹரீன் பெர்ணான்டோ இராஜினாமா

Mohamed Dilsad

Cristiano Ronaldo double rescues Real Madrid against PSG

Mohamed Dilsad

Leave a Comment