Trending Newsඑසැන පුවත්දේශීය

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.

Related posts

සයිටම් විරෝධයට සහය වෙමින් වෘත්තීය සමිති 160 කට ආසන්න ප්‍රමාණයක් අනිද්දා දැවැන්ත වර්ජනයකට සුදානම්(වීඩියෝ)

Mohamed Dilsad

Wimal appointed Housing, Social Welfare Minister

Mohamed Dilsad

STF ආරක්ෂාව දෙන නව බන්ධනාගාරය

Mohamed Dilsad

Leave a Comment