Trending News

සයිටම් විරෝධයට සහය වෙමින් වෘත්තීය සමිති 160 කට ආසන්න ප්‍රමාණයක් අනිද්දා දැවැන්ත වර්ජනයකට සුදානම්(වීඩියෝ)

(උදයම්,කොළඹ) – සයිටම් විරෝධයට සහය වෙමින් වෘත්තීය සමිති 160 කට ආසන්න ප්‍රමාණයක් අනිද්දා(05) රට පුරා දැවැන්ත වර්ජනයකට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසීය.

Related posts

මන්ත්‍රී වැටුප් අහෝසි කරනවා යැයි අපි කිව්වේ නැහැ. – ඇමති වසන්ත සමරසිංහ

Editor O

PSC submits report to Parliament

Mohamed Dilsad

බලපත්‍ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment