Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අවුරුද්දට, අඩු මිලට කේක් දෙන්න, බේකරි හිමියෝ සහන ඉල්ලති.

එළැඹෙන උත්සව සමයට සරිලන පරිදි ජනතාවට කේක් සැපයීමට වැට් බදු අහෝසි කර සහන මිලට මාගරින් ඇතුළු අමුද්‍රව්‍ය ලබාදෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඉල්ලා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ එන්.කේ. ජයවර්ධන මහතා සිය කර්මාන්තය ඉතා අසීරුවෙන් බාධා මැද පවත්වාගෙන යන බවත් රජය තම කර්මාන්තය සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකරන බවත් පැවසීය. මහජනතාවට සාධාරණයක් ලැබෙන පරිදි තම කර්මාන්තය කරගෙන යෑමට තමන්ට සහනයක් සලසන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Related posts

දිවුලපිටිය, ගිරිඋල්ල, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව යටවෙයි ; ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Editor O

ஜனாதிபதித் தேர்தல் – பொலிஸாருக்கு 668 மில்லியன் ரூபா தேவை

Mohamed Dilsad

தென் ஆபிரிக்காவின் புதிய ஜனாதிபதியாக சிரில் ரமபோஷ

Mohamed Dilsad

Leave a Comment