Trending Newsඑසැන පුවත්දේශීය

සිසුවෙක්ට වේවැලෙන් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුවෙක්ට, පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා ඇත.

එම අධිකාරිය පවසා ඇත්තේ, අදාළ ගුරුවරයා ට එම අධිකාරිය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් එම පන්ති  අතරතුර සිසුන්ට පහර දෙන ආකාරය මෙන්ම, ඔහු සිසුවියක් ලවා තවත් සිසුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

Related posts

ලබන 10 වනදාට පෙර සමෘද්ධි අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු

Mohamed Dilsad

මානව නිදහස් සීමා කරමින් හොංකොං හි පනවා තිබෙන ජාතික ආරක්ෂක නීතිය හරහා බලපෑම්

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අද සහ හෙට අසනීප වෙයි

Mohamed Dilsad

Leave a Comment